ජාවා සම්බන්ධ සහතික ලත් ජාත්‍යන්තර මණ්ඩලය

ජාවා තාක්ෂණය ලෝකය පුරා ප්‍රචලිත කිරීමට සහ එය මනාව සංවර්ධනය කිරීමට ලෝකයේ ජාවා පිළිබද ගෞරවයට පාත්‍ර වූ විද්වත් මණ්ඩලයකින් සැදුම් ලත් සංවිධානයක් ඇත මෙය ජාවා සම්බන්ධ සහතික ලත් ජාත්‍යන්තර මණ්ඩලය (Chamber of Chartered Java Professionals )ලෙස හැදින්වේ.

ජාවා සම්බන්ධ විෂයයන්ට අදාල කොටස් ඇතුලත් කිරීම ජාවා සම්බන්ධ ජාත්‍යන්තර විභාග සංවිධනය කිරීම සහ ඒවායින් සමත් වන්නන්ට ජාත්‍යන්තරව පිළිගන්නා ඉතා වටිනා සහතිකපත්‍ර නිකුත් කිරීම මෙම මණ්ඩලය විසින් කරනු ලබයි ලෝකයේ කොතැන හෝ මෙම මණ්ලයේ අනුදැනුම ඇතිව ජාවා තාක්ෂණය උගන්වන්නේ නම් එම මණ්ඩලය විසින් අනුමත කරන ජාත්‍යන්තර ප්‍රමිතියකට කළ යුතුය.

Chamber of Chartered Java Professionals

Chamber is Main Branch or main Institute of  Relevant Subject. Their are  have a Main Method and Legally ownership about relevant subject. Chamber make a  Professional team. And there are control the Subject Good as well. Designing the  International Standard   subject  Content and Organizing International  standard  Examination and Issuing International Certificate from Chamber. Chamber of java Professional is same Chamber. That chamber is  Organizing Big Project  for Developed and Promoting the Java Technology in Internationally.